කොළඹට සභාවේ මංගල සැසිවාරයේ මේ වන විට එම රැස්වීම් ශාලාවේදී පැවැත්වෙයි.
පළමුවෙන්ම කොළඹ මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා වන පළාත් පාලන කොමසාරිසරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබේ.
එම අවස්ථාව ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය රහස් චන්දයක් ඉල්ලා සිටීමත් විපක්ෂ මන්ත්‍රීවරුන් විවෘත රහස් චන්දයක් ඉල්ලා සිටීමත් මතයි.
රහස් චන්දයක් පැවැත්වීම සඳහා සභාවේ යෝජනා සම්මතයක් කරගත යුතු බවත් ඒ සඳහා විවෘත චන්දයක් පැවැත්විය යුතු බවටත් වන යෝජනාව මත මෙම උණුසුම තත්ත්වය ඇති වී තිබේ.