Type Here to Get Search Results !

කොළඹ රහස් ඡන්දයෙන් මාලිමාව දිනයි.. නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර්..


 කොළඹ මහ නගර සභාව සඳහා නව නගරාධිපති වශයෙන් ජාතික ජන බලවේගයේ ව‍්‍රායි කැළී බල්තසාර් මහත්මිය තේරී පත්වී ඇත.


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිවෙකුට පැහැදිලි බහුතරයක් නොතිබූ හෙයින් අද සභාවේදී ඡන්ද විමසීමක් සිදු කරන ලදී.


ඒ අනුව සභිකයන්ගේ බහුතර පිරිසකගෙන් ඡන්ද හිමිකර ගැනීම මත නව නගරාධිපතිවරයා පත් කර ගන්නා ලද්දේ පලාත් පාලන කොමසාරිස්වරියගේ ප‍්‍රධානත්වයෙනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads