Type Here to Get Search Results !

"අවශ්‍ය වුවහොත් ඉරානයට නැවත පහර දෙනවා" ඩොනල්ඩ් ට්‍රම්ප්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඉරානයට සැලකිය යුතු මට්ටම්වලට යුරේනියම් පොහොසත් කළ හැකි බව බුද්ධි අංශ නිගමනය කළහොත්, නියත වශයෙන්ම නැවත ඉරානයට පහර දෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

 

ඔහු මේබව සඳහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්.

 

ලබන සතියේ ද්විපාර්ශ්වික සාකච්ඡා නැවත ආරම්භ වන බවට ඔහු කළ නිවේදනයෙන් පසු මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

එමෙන්ම ඉරානයට සම්බාධක සහන සැලසීම පිළිබඳ සියලු කටයුතු ද ඔහු අතහැර දමා ඇති බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන්කර තිබෙනවා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads