Type Here to Get Search Results !

සටන් විරාමයකට එකග වුනා.. ට‍්‍රම්ප් ආයාචනා කලා..- ඉරානය

ඉරානය සටන් විරාමයක් සඳහා සූදානම් බව ඉරාන රාජ්‍ය රූපවාහිනය නිවේදනය කරයි.


කටාරයේ පිහිටි ඇමරිකානු කඳරකට එල් වූ සාර්ථක ප්‍රහාරයෙන් පසුව මේ සඳහා තීරණය කරන ලද එම නිවේදනය සඳහන් කළහ.


ඇමෙරිකානු ජනාධිපතිවරයා සටන් විරාමයක් සඳහා ආයාචනා කළ බවත් අදාළ නිවේදනයෙන් කියා සිටී.

 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads