Type Here to Get Search Results !

මැදපෙරදිග යුද්ධය අවසන්.. ඉරානය-ඊශ‍්‍රායලය සටන් විරාමයකට එකග වේ..


පූර්ණ සටන් විරාමයක් සඳහා ඉරානය සහ ඊශ්‍රායලය එකඟ වී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඔහු ඒ බව පවසන්නේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

ඒ අනුව ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවත් එම සටහනේ සදහන්ය.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද ඔහු පවසයි.

නමුත් ඊශ්‍රායලයෙන් හෝ ඉරානයෙන් මේ පිළිබඳව තවමත් අදහස් දැක්වීමක් සිදුකර නැත.



 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads