Type Here to Get Search Results !

ඔබත් මේ හීනය සැබෑ වෙනතුරු මග බලන කෙනෙක්ද..? කොරියානු රැකියා සිහිනය ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මේ කාලේ ලංකාවේ ඉන්න ගොඩක් තරුණ ප්‍රජාවගේ හීනයක් තමයි විදෙස් රට සිය රැකියා අවස්ථා ලබාගැනීම..

මේ කියන්න යන්නේ අන්න ඒ හීනයට යන්න මග බලා සිටි ඔබට සුබ ආරංචියක්..

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට තවත් කොරියානු රැකියා අවස්ථා ලබාදීම වැඩි කිරීම පිළිබදව අවධානය යොමුව තිබෙනවා..

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කොරියානු තානාපතිනි සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර අතර ඊයේ පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි..

එහිදී දැනට මෙරට ශ්‍රමිකයින්ට ලබා දී ඇති කොරියානු රැකියා ඉහළ නැංවීමටත්, සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබුණා..

මේ අතර මෙරට ඉරාන තානාපති ආචාර්ය ඇලිරේසා ඩෙල්කොෂ් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර අතර හමුවක් ද ඊයේ පැවැත්වුණා..

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads