සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ජනතාවගේ හෘද සාක්ෂියට වරදකරුවන් වීමේ තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සදහා ගාල්ල නගර සභාව පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීමට සිදුවූ බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.
ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.