Type Here to Get Search Results !

හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා විජලන තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඔහු දැඩිසත්කාරය ඒකකය වෙත යොමු කළ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads