සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
හපුතලේ නගරය මැද්දෙදි මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබේවි.
ඒ එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙක් සහ ස්වාධීන මන්ත්‍රීවරයෙක් අතරයි.
ඊට හේතු වී ඇත්තේ එක් මන්ත්‍රීවරයෙක් අනෙක් මන්ත්‍රීවරයාගේ ඇගේ හැප්පුනේ ඇයි වූ මතභේදයකි.
පසුව පොලිසිය ද මැදිහත්වී එම තත්ත්වය පාලනය කරන ලදී.