Type Here to Get Search Results !

ලංකාව ලොව පොහොසත්ම රට කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා.. - මාලිමා මන්ත්‍රී...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනය ආරම්භ කළ පසු ලංකාව ලොව පොහොසත් ලස්සනම රට බවට පත්වන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර පවසයි.


ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනයේදී කාබන් විමෝචනයක් සිදුනොවන බවත් එම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.


ඔහු පෙන්වා දෙන්නේ ග්‍රීන් හයිඩ්‍රජන් සමග නයිට්‍රජන් එකතු කර ග්‍රීන් ඇමෝනියා නිෂ්පාදනය කර එමගින් පොහොර නිපදවා ආනයනය කළ හැකි බවයි.


ඊට පසු රටේ දෙවනුව වැඩිම විදේශ විනිමයක් වැය වන පොහොර ආනයනය අවශ්‍ය නොවන බවත් රජයක් සැලසුම් සමගතව කටයුතු කරන්නේ එලෙස බවත් රවින්ද්‍ර බණ්ඩාර අවධාරණය කරයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads