Type Here to Get Search Results !

ගලගෙදර සමුපකාරය 7-0ක් ලෙස විපක්‍ෂය ජයගනී..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ගලගෙදර විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනීමට පැවති නිලවරණයේදී විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් සියලු‍ අධ්‍යක්ෂ මණ්ඩල ආසන ජයග්‍රහණය කර ඇත.

එහි අධ්‍යක්‍ෂ ධූර සංඛ්‍යාව හතක් වන අතර එම සියළු ධුරයන් විපක්ෂ කණ්ඩායම දිනා ගෙන තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads