Type Here to Get Search Results !

මාලිමා ප්‍රබල ඇමති පුතු රාත්‍රියේ ලෙඩවී රෝහලට ගෙනයයි.. රෝහලේ බෙහෙත් නැතිව ෆාමසියෙන් ගෙනේ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ දරුවෙකුට රාත්‍රී කාලයේ ඇතිවූ ස්වසන රෝගයක් මත කොළඹ රජයේ රෝහලකට ගෙන ගොස් තිබේ.


නමුත් එම රොහලේ අදාල රෝගයට ලබා දෙන සරල ඖෂධය තිබී නැත.


ඒ හේතුවෙන් අමාත්‍යවරයා බෙහෙත් පිටතින් ගෙන්වා දරුවාට ලබා දී ඇති බව සඳහන් වේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads