Type Here to Get Search Results !

අයවැයට ඡන්ද ගන්න කලින්දා රැ විපක්‍ෂයට බුරියානි දීලා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කොළඹ නගර සභාව දැන් පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. බුරියානි දෙමින් නගර සභාවක් පාලනය කළ නොහැකි බව අද ඔප්පු වී ඇති බවද පැවසූ ඔහු රහස් චන්ද පවත්වමින් ජාතික ජන බලවේගය කළ විගඩම මාස හයෙන් අවසන් කරන්නට හැකි වූ බවද පැවසුවේය.


කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.


කොළඹ මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අයවැයට පෙරදා රාත්‍රියේ බුරියානි දෙමින් ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට කළ උත්සාහයක් ගැන ද මන්ත්‍රීවරයා ඒ දී කරුණු පැවසුවේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads