Type Here to Get Search Results !

හොරට අයවැය සම්මත කලැයි ගාල්ල නගර සභාවේ ගැටුම්.. ලේකම්ට ප්‍රහාරයක්.. පොලිසිය කැදවයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අද පෙරවරුවේ රැස්වූ ගාල්ල මහ නගර සභා සභා රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.


විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කල කෝලාහලයන් පාලනය කිරීම සඳහා නගරාධිපතිවරයා විසින් පොලිසියද කැඳවීමට කටයුතු කළේය.


විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සභා ලේකම්වරයාට ජල ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.


ඔවුන් චෝදනා කරන්නේ පසුගිය සභා වාරයේදී අයවැය ලේඛනය සම්මත කිරීමේදී ඇතිවූ අක්‍රමිකතාවයක් මත මෙම විරෝධය පළ කරන ලද බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads