Type Here to Get Search Results !

ගංජා හේන් චෝදනා අසත්‍යයි.. පිලිගන්න එපා....- රත්නපුර මාලිමා මන්ත්‍රී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

තම ඉඩමක ගංජා වගාවක් සිදු කර ඇතැයි එල්ල වන චෝදනා අසත්‍ය බව රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සඳහන් කරයි.


මෙම ප්‍රකාශය ඉතාම තදින් හෙලා දකින බවද පවසන ඔහු දුරකථන ඇමතුම් ප්‍රමාණයක් එන බැවින් මේ බව පවසන බවත් කියා සිටියි.


තම සමාජ ජාල ගිණුමේ ඔහු මෙම සටහන තබා ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads