සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
දැනට තහනම් කර තිබෙන ඖෂධ මෙරටට ආනය කරන ලද සමාගමට වර්තමාන ආණ්ඩුව සමග සමීප සබඳතාවයක් ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි සමගි ජන බලවේග මහනුවර සංවිධායක මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ ඉහළ නිලයක් දරන්නියකට මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉහළම තනතුරක් දරන පුද්ගලයෙකු සමීප සබදතාවයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේග මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.


