Type Here to Get Search Results !

මට කෝටි තුනකට කලින් ආණ්ඩුවට එන්න කිවුවා.. මං බෑ කිවුවා..- මාලිමා මන්ත්‍රී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ සමයේදී එවකට පැවති රජයට සහාය දැක්වීම සඳහා තමන්ට රුපියල් ලක්ෂ තුන්සියයක (රුපියල් මිලියන 30ක) මුදලක් ලබාදීමට යෝජනා කළ බව රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා අනාවරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, එවකට පැවති රජය නියෝජනය කරමින් කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා විසින් මෙම යෝජනාව තමන් වෙත රැගෙන ආ බවය.

නමුත් තමන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් තමන් එය තමව් තේරුම් ගත්තේ තමන්ට කළ අපහාසයක් ලෙස බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads