Type Here to Get Search Results !

අපව යටත් කරගෙන සිටියාට බ්‍රිතාන්‍යයෙන් වන්දි ගන්නවා..- විදේශ ඇමති


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

යටත්විජිත පාලන සමයේදී මෙරටට සිදු වූ දේපළ හානි, වටිනා වස්තූන් පැහැර ගැනීම් සහ අහිමි වූ ජීවිත වෙනුවෙන් එක්සත් රාජධානියෙන් වන්දි ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ කරුණකට පිළිතුරු ලබා දෙමිනි.


අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයක් තමන්ව පාලනය කළ අධිරාජ්‍යවාදී රටවලින් වන්දි ඉල්ලා සිටීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාව ද කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads