Type Here to Get Search Results !

රාජංගනේ හිමිට පන්සලට පැන පහර දෙයි.. හිමියන් රෝහලේ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රාවස්තිපුර, වදාගම ප්‍රදේශයේ පිහිටි “දෙව්රම්” විහාරස්ථානයේ ආවාස ගෙයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩසිටි රාජංගණයේ සද්ධාරතන හිමියන්ට පහර දී ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් උන්වහන්සේ සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන දෙකක් ද බලහත්කාරයෙන් කොල්ලකා පලා ගොස් තිබේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සද්ධාරතන හිමියන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads