Type Here to Get Search Results !

තත්ත්වය නරකයි - ඉරාන නැවෙන් 140ක් අතුරුදහන් බවට ආරංචියක්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ආරක්ෂක අමාත්‍යාංශ වාර්තා කරන ආකාරයට දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 140 දෙනෙකු අතුරුදන්වී ඇත. ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් මෙම ඉරාන යුද නෞකාව අනතුරට ලක්වි ඇති අතර අනතුරට ලක්වන විට අදාළ නෞකාවේ පුද්ගලයින් 180ක් පමණ සිට ඇත.

ඉන් 32 දෙනෙකු බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටියි. 'IRIS Dena' ලෙසින් හැඳින්වෙන මෙම නෞකාව අද (4) අලුයම අනතුරට ලක්වූ අතර, ඒ අවස්ථාවේදී එම නෞකාව සිදුකළ උදව් ඉල්ලීමේදී වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉහත පුද්ගලයින් බේරාගනු ලැබීය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads