සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුබුරා ද ඝාතනයට ලක්ව ඇති බව ඉරාන විප්ලවීය බලකායට (IRGC) අනුබද්ධ 'ෆාර්ස්' (Fars) පුවත් සේවය වාර්තා කරයි.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබේ.
එසේම ඊශ්‍රායල ද මෙම තොරතුරු තහවුරු කර ඇත.


