සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගේ ජීවිතය ආරක්ෂා කරදීම ඇතුළු සහන කිහිපයක් සලසා දීම සඳහා රුපියල් කෝටි 12ක අත්තිකාරම් අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධ බව කියන හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු සමග සිදු කරන බව කිය මෙම සාකච්චාවට හටක් කටාගේ බිරිද යයි පැවසෙන කාන්තාවක්ද එක්වෙයි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමති ටිරාන් අලස්ගේ නම්ද එහ හඬ පටයේ කියැවෙනු ඇසේ.


