Type Here to Get Search Results !

මේක උසාවියට පැනලා මිනී මරපු රටක්.. සමහරක් කෑ ගැහුවට පෝය දෙකෙන් ඉවර කරන්න බෑ.. - නි. ඇමති අරුණ


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගිය සමයේ අපේ රට ගැන ලෝකයට ලබාදී තිබුණේ වැරදි පින්තූරයක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.


එකල ලෝකය ලංකාව පිළිබඳ දැනගෙන සිටියේ මහ දවල් මිනී මරණ, උසාවියට පැමිණ වෙඩි තබන භයානක රටක් ලෙස බවද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.


ඇතැමුන් තමන්ට මෙම තත්ත්වය පෝය දෙකෙන් අවසන් කරනවා යැයි කියා කෑ ගැසුවද එය දවසෙන් සුමානයෙන් මාසයෙන් කළ නොහැකි බවද අරුණ ජයසේකර අවධාරණය කරයි.


නි. ආරක්ෂක ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads