Type Here to Get Search Results !

වෙන ආණ්ඩු එන්නෑ.. සදාකාලිකවම මාලිමාව තමයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ශ්‍රී ලංකාවේ මින් ඉදිරියට වෙනත් කිසිදු ආණ්ඩුවක් බලයට පත් නොවන බවත්, සදාකාලිකවම රට පාලනය කරනු ලබන්නේ 'මාලිමාව' බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මින් ඉදිරියට වෙනත් පාර්ශවයකට මෙරට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් හිමි නොවන බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads