Type Here to Get Search Results !

බුද්ධ ශාසන ඇමති කල්වාරි ආගමේ බෞද්ධ විරෝධියෙක්.. ඉතින් ශාසනයක් ඉතිරි වෙයිද.. - චාමර සම්පත්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මේ රටේ බුද්ධශාසන ඇමති හිනිඳුම පැත්තේ කල්වාරි ආගම අදහන බෞද්ධ විරෝධියෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.


මෙවැනි පාලනයක් යටතේ රටේ බුද්ධ ශාසනය ඉතිරි වේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.


නායකයන් පසුව ගොඩනඟාගත හැකි බවත් පළමුව මේ කල්ලිය ගෙදර යැවීමට සියලු දෙනා එකතු විය යුතු බවත් චාමර සම්පත් දසනායක අවධාරණය කරයි.


මාතර ජනහමුවක් අමතමින් චාමර සම්පත් දසනායක මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads