Type Here to Get Search Results !

සමු ගනිමි...


සමු ගනිමි...

බලන් මෙතුවක් ආපු දුර අපි
දෙ අත් බැඳගෙන ලංවෙලා
තවත් දුර ඇති අපට යන්නට
ඔබේ හිත මග නැවතිලා...

සදා නොවෙනස් බව කියු ඒ
ඔබේ සෙනෙහස සිහිවෙලා
මක් කරන්නද කඳුළු වැල් එයි
මගේ දෙකොපුල් රතු වෙලා...

නිතර දකිනා සිහින අතරේ
ඔබේ රුව ඇත බොදවෙලා
තුටින් ඉනු මැන යන්න යන්නම්
කඳුළු අතරින් හිනහිලා...

නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads