Homeජීවිතයටසිහින කුමරා... ආදරය ජීවිතයට සිහින කුමරා... Breaking News 9:28 AM 0 සිහින කුමරා... නිසල දිය මත රුවක් ඇඳුනා හමන සුලඟේ සිසිල දැනුනා පුන්සඳේ ඔබේ රුවම දුටුවා සිහින කුමරා දුටුවද මගේ නෙතින් එය මට නොවැටහෙනා..... කියා දෙනවද තරුව නුඹවන් කවුදෝ මේ සිහින කුමරා... නිර්මාණය :- තක්ෂිලා නදීශානි Tags ආදරය ජීවිතයට Newer Older