Selfie හොල්මනක්
දිනක් 48 හැවරිදි මෙලීසා නැමත්තිය තම දියණිය සමග මෝටර් රථයක ගමන් කරන ලදි. එහිදී දියණිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේදි පුදුම සහගත සිදුවීමක් විය. එනම් ඡායාරූපය ගැනීමේදී පිටිපස අසුනෙන් ඉතාමත් ප්‍රියකරු වීනාවාදනය කරමින් සිටින කුඩා ළමයකු මතුවීමයි. මව සමග සිටි දියණියට දැනී ඇත්තේ ඇයව තදින් පිටුපසට අදින බවකි. අනතුරුව පර්යේෂකයන් පිරිසක් සොයාගෙන ඇත්තේ ඔවුන් ගමන් කරමින් සිටි ප්‍රදේශයේදී රිය අනතුරකින් මියගිය කුඩා දරුවකු මෙසේ අවතාරයක් ලෙස වාහනවල පිටිපස අසුනේ පෙනීසිටින බවයි.



