Homeජීවිතයටනොකියූ පෙම... ආදරය ජීවිතයට නොකියූ පෙම... Breaking News 9:34 PM 0 නොකියූ පෙම... ආදරේ හිත් කොනේ තියාගෙන ඉන්න ඇති ඒ නිසා අපිට අපි හිමි වෙන්න නැතුව ඇති දුක තාම හදවතේ බුර බුරා නැගෙනවැති පෙර භවෙක අපි කරපු පවක් පලිසන් දෙන්න ඇති.. නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ Tags ආදරය ජීවිතයට Newer Older