Type Here to Get Search Results !

මහ මුහුදෙන් ලැබෙන දිව ඔසු..


මහ මුහුදෙන් ලැබෙන දිව ඔසු..

 පෘතුවිය මත වෙසෙන සෑම ජීවියෙකුගේම පරිනාමික ජන්මභූමිය මහ මුහුද ලෙස සැලකේ. මහ සයුර ගොවිබිමක් මෙන්ම බෙහෙත් සයුරක්ද වේ. එය දන්නේ සුළුතරයකි. පහත කරුණු ඔස්සේ ඔබේ දැනුමද වර්ධනය කරගත හැක.

* සිරුරේ තුවාල ඇති අය මුහුදේ ස්නානයෙන් හා මුහුදු ජලය ස්වල්පයක් පානයෙන් තුවාල ඉක්මනින් සුව කරගනී.

* සිරුරේ පටක වර්ධනයට අවශය බොහෝ ලවන වර්ග මුහුදු ජලයෙන් ලබගනී.

* පිලිකාව නැමති තර්ජනාත්මක රෝගයට මුහුදේ වෙසෙන මුහුදු කැකිරියන්ගේ සිරුරෙන් ගන්නා හොලොතැපීන් නැමැති ඖෂධ නිපදවා සාර්ථක ප්‍රතිඵල ලබා ඇත.

* බොහෙල නැමැති මුහුදු පණුවාගෙන් ලබා ගන්නා බොනෙලින් පිලිකා සුව කිරීමට යොදාගනී.

* අධික වේදනා නාශනයට මුහුදේ වෙසෙන පපර් නැමැති මාලුවාගෙන් ලබා ගන්නා ද්‍රවයය මගින් ඉතා ප්‍රබල වේව් රෝ ටොක්සීන නම් වේදනා නාශකය නිපදවනු ලැබේ.

* වෛරස මගින් පැතිරෙන රෝග වැලකීමට මුහුදු පැලෑටි වලින් සාදන ඒගාර් යොදා ගනී.

* බැක්ටීරියා නාශනයට සෙපලොතින් නැමැති රසායනය මුහුදු පැලෑටි නිස්සාරනයෙන් සාදයි.

* තුවාල වල වණ සුව කිරීමට ජල්ලි මාළුවාගෙන් ගන්නා විශ යොදාගනී.

එපමනක් නොව වර්තමානය වන විට දියුනුව ඇති තාක්ෂනය යොදාගෙන මුහුදු ජලයෙන් නවීන ඖෂධ නිපදවා ඇති බවට සදක බොහෝය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads