Type Here to Get Search Results !

හැඟුම් පිරි නුඹේ රුව...


හැඟුම් පිරි නුඹේ රුව...

නීල දෙනුවන්
කැල්ම මන් මත්
සිනහ මුව කැන්
මුවෙහි හසරැල්..

හදෙහි පෙම නම්
නුඹේ මනරම්
මගේ දිවියම
කලා සිතුවම්..

නිර්මාණය :- පූර්ණිමා ( අවිස්සාවේල්ල )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads