අරුම පුදුම කේතුවක්
කරගණ්ඩා නගරාශ්‍රිත Sary - Arka ප්‍රාන්තයේ පුරාවිද්යාඥයන් පිරිසක් විසින් කල කැනීමකින් නටඹුන් විශේෂයක් හමුව ඇත. ඔවුන් විශ්මයට පත්කල මෙම නටඹුන් පිරමීඩ බව පුරාවිද්යාඥයන් සොයා ගත් අතර ඉතාමත් අලන්කාර ලෙස ඒවා හැඩගන්වා ඇත. එම කැනීම් වලින් සොයාගෙන ඇත්තේ එම පිරමීඩ වසර 3000කට වඩා ඉපරණි එවා බවයි .




