Homeජීවිතයටනුඹට ලියමි... ආදරය ජීවිතයට නුඹට ලියමි... Breaking News 8:54 AM 0 නුඹට ලියමි... දුක දැණුන වෙලාවට ඔය තුරුලේ සැනසෙන්න මල් වැටුණ ගුරු පාරේ ඔබ එක්ක ඇවිදින්න තරු එළිය යටට වී පෙම් වදන් මුමුණන්න කවදාද ඔබ එන්නේ මා එක්ක තනි වෙන්න.. නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ Tags ආදරය ජීවිතයට Newer Older