Homeජීවිතයටහුදකලා වූ ආදරය ආදරය ජීවිතයට හුදකලා වූ ආදරය Breaking News 9:04 AM 0 හුදකලා වූ ආදරය පිණි වැටුනු තණ පිටියේ සිසිලසින් මගේ ගතට ලැබුනේ නව පණකි නුඹ ලඟින් හිඳින විට දැනුනේද මෙලෙසමයි හිඳින්නට ආසයි නුඹ ලඟට වී පෙර ලෙසම ආයෙමත්... දෙනවාද ඉඩ හසර ඔබේ හද තුල පෙර සේම.. නිර්මාණය :- තක්ෂිලා නදීශානි Tags ආදරය ජීවිතයට Newer Older