Type Here to Get Search Results !

හිරුට ලං වූ නොදත් වස්තුවක්


හිරුට ලං වූ නොදත් වස්තුවක්

       නාසා (NASA) ආයතනයේ සවිකර තිබූ කැමරා පතවලට හසුවු පුදුම සහගත යමක් විය. එය හිරුගේ කක්ෂය වටා ගමන් කල අමුතු වස්තුවක් බවට නාසා (NASA) විද්‍යාඥයින් විසින් පසුගිය දිනෙක සොයාගන්නා ලදි. හිරුගේ කක්ෂය වටා දිස්වූ මෙම වස්තුව ක්ෂණයකින් අතුරුදන් වන්නට විය. වැඩි දුරටත් නිරීක්ෂණය කල විට පෙනී ගොස් ඇත්තේ සියළුම කැමරා  පතවල මෙය දිස් නොවූ බවත්ය. කෙසේ වුවත් මෙහි විශ්මය ජනක ඡායාරූප පෙලක් අන්තර්ජාලයටද නිකුත් කර ඇත.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads