Homeජීවිතයටනොලැබුනු නුඹට... ආදරය ජීවිතයට නොලැබුනු නුඹට... Breaking News 7:26 PM 0 නොලැබුනු නුඹට... දෑස් අබියස මැවෙන සැබෑ නොවන දසුන සිතින් විඳගෙන නිතර සදා සිහිනෙන් හඬන... ඔබේ නිල් දෙනෙත අහිමි වු බව දන්න නමුත් සැමදා සිහින අතර නුඹවම සොයන... නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ Tags ආදරය ජීවිතයට Newer Older