Homeජීවිතයටආදරේ තරම... ආදරය ජීවිතයට ආදරේ තරම... Breaking News 7:19 AM 0 ආදරේ තරම... ආදරේ තරම මගේ ඔබට කියලා දෙන්න__ ඔය අතේ එල්ලිලා වැව රවුමේ ඇවිදින්න__ පපුතුරට තුරුල් වී පෙම් වදන් මුමුණන්න__ මම එනවා ළගදීම නුඹේ ළග නවතින්න__ නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ Tags ආදරය ජීවිතයට Newer Older