මමී පාදයක අරුමය
ඉතිහාසඥයින් පිරිසක් විසින් සුප්‍රසිද්ධ රැජිනකගේ පාද සැකිල්ලක් සොයාගෙන ඇත.මෙය මමී කොටසකි.ඉතාමත් අපූරුජනක නිර්මාණයකි.මෙය Nefetaris නැමති ප්‍රසිද්ධ රැජිනකගේ වන අතර වසර 3200ක් ඉපැරණි බව සොයාගෙන ඇත.මෙය පවතින ස්ථානයෙන් වෙනත් ස්ථාන කරා රැඟෙන යාමට මිනිසුන් තැත් කරන අතර එය තහනම් කොට ඇත.කෙසේවෙතත් මෙය නැරඹීමට අපමණ ජනකායක් වාර්තා වී ඇත.මෙය ඉතාමත් අපුරු දසුනකි.




