Type Here to Get Search Results !

විශ්මජනක හොල්මන් ගස්


විශ්මජනක හොල්මන් ගස්

පකිස්ථානයේ ගංවතුර තත්වයක් සමඟ අනපේක්ෂිත වූ අත්භූත සිද්ධියක් විය.මිලියන ගණනින් වූ මකුළුවන් ගං වතුරින් බේරීමට අසල පිහිටි ගස්වලට නගින ලදී.මකුළුවන් ඊට නැඟ ගස් බව නොපෙනෙන අයුරින් සිනිඳු මකුළු දැල් නිර්මාණය කිරිඉමෙන් එම ගස් සොල්මන් මෙන් දිස්වීම පුදුම සහගත කරුණකි.මේවා මිනිසුන්ගේ සිත් මවිතකරනවා මෙන්ම බියජනක හැඟීමක්ද ඇතිකරයි.දහස් ගණන් මිනිසුන් මෙය නැරඹීමට එම ප්‍රදේශයට පැමිණෙන බවට එරටින්  වාර්තා කර තිබේ.



Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads