Type Here to Get Search Results !

යළිඳු සොයන්නෙමි....


යළිඳු සොයන්නෙමි....

පරතෙරක් නොමැති මහා වලුකාවක
අතරමං වූ සමනළයකු සේ
අත් තටු රිදෙන තුරු පියාසර කරන්නේ
ජීවිතේ මඟ යළි සොයනු පිණිසමය
තුරු වැලින් ශුන්‍ය වූ
ක්ෂේම භුමීයක සිට
ජීවිතය යදින කල
මිරිඟුවට රැවටුණු මායාවට හසුවුණු
නිස්සාර ජීවිතය
කඳු හෙළ අතරින් එබී බලන සඳ
වැලි කඳු අතර සිරවී ඇති
ආත්මයක හඬ
 දෝංකාර දේ දෙසවනට......

නිර්මාණය :- පූර්ණිමා ( අවිස්සාවේල්ල )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads