Homeජීවිතයටපෑරුණු හිත ආදරය ජීවිතයට පෑරුණු හිත Breaking News 10:49 PM 0 පෑරුණු හිත නුඹෙ උකුලෙ හිස තියා නිද වුන් තණබිස්ස ඇත තවම එලෙසින්ම හිත පමණි පෑරිච්ච___ තවම මම ඉදහිටක බලාගෙන දෙස වැස්ස සිහි කරමි අපෙ මතක ඒ අස්සෙ හැංගිච්ච___ නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ Tags ආදරය ජීවිතයට Newer Older