මිනිසාට වින කරන පණුවෝ
9:14 AM
0
මිනිසාට වින කරන පණුවෝ
වටපණුවා -බඩේ කැක්කුම,කෑම අරුචිය,මල සමඟ පනුවන් පිට වීම
කස පණුවා-දිගුකල් පාචනය,මන්දපෝෂණය ,ළදරුවන්ගී බඩවැල් පාත් වීම.
කිරි පණුවා-රාත්‍රියේදී අධෝ මාර්ගය කැසිම හා පනුවන් පිට වීම
කොකු පණුවා-බෙලහීනත්වය,සුදුමැලි බව,පපුවේ හතිය,ක්ලාන්ත ගතිය,රක්තහීනතාවය
Tags

