Homeජීවිතයටඑතෙර නුඹට.. ආදරය ජීවිතයට එතෙර නුඹට.. Breaking News 8:16 AM 0 එතෙර නුඹට.. නුඹ ඔහේ දුරු රටක තනිවෙලා හැමදාම___ දුක හිතේ තද කරන් විදිනවා ඇති තාම___ නොදන්නා වුණත් නුඹ මමත් තුන්තිස් පෑම___ හඩනවා මතක් වී විදින දුක් නුඹ බෝම___ නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ Tags ආදරය ජීවිතයට Newer Older