Type Here to Get Search Results !

හන්තාන සිහින


හන්තාන සිහින

ඉකිබිදී රෑ අහස
අතරින්ම තරු ගොන්න___
පාළු මේ කදුකරට
වැටෙයි සීතල පින්න___
බලාගෙන හන්තාන
දොරකඩට වී ඉන්න___
එන්න නුඹ රහසින්ම
මා එක්ක තනි වෙන්න___

නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads