Type Here to Get Search Results !

අපුරු නගරය


අපුරු නගරය

මධ්‍යම ග්‍රීසියේ අවට පිහිටි නගරයක් සිටිවනම අතුරුදන් විය.එය අබිරහස් සිදුවීමකි.මේ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවීනයන් කණ්ඩායමක් විසින් අධ්‍යයන කොට සොයාගැනීම් සිදුකර ඇත.ග්‍රීසියේ,ස්වීඩනයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ පුරා විද්‍යාඥයන් පිරිසක් පර්යේෂණ මගින් සොයාගෙන ඇත්තේ එම නගරය Vlochos යන්න හඳුන්වා ඇති බවයි.මෙම පර්යේෂණවලට අනුව මෙහි අපුර්වජනක ලෙස නිමව ඇති හරහට පිහිටි කඳු රාශියක් දැකියා හැක.මේවා ඇතුලත අබිරහස් කතා ඇති බව ඔවුන් සොයාගෙන ඇත.මෙය ඉතාම බිහිසුණු මෙන්ම අපුර්වජනකය.මේ ගැන ස්වීඩනයේ Gothanburg සහ ඇ.එ .ජ Bournemonth විශ්ව විද්‍යාල මඟින් වසර 2 ක් තිස්සේ පර්යේෂණ කරමින් සිටී.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads