Homeජීවිතයටවැස්ස... ආදරය ජීවිතයට වැස්ස... Breaking News 10:01 PM 0 වැස්ස... අදත් මේ නුවරට වැටෙයි සීතල සිහින් පොද එදත් මේ වගේ වැස්සක අපි තෙමුණා මතකයි ද... නැතත් නුඹ අද ළග මගේ වැස්සට තෙමෙමි මම තනියම මේ කදුළු වැහි දියට මුහුකොට... නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ Tags ආදරය ජීවිතයට Newer Older