Type Here to Get Search Results !

අත්භූත හිස් කබල


අත්භූත හිස් කබල

Dragons Skull නැමති යුරෝපයේත්,බටහිර අප‍්‍රිකාවෙත් දැක ගත හැකි අරුම පුදුම මල් විශේෂයකි.හිස් කබලකට සමාන හැඩති මේ මල් විශේෂය දුටුවන් සිත් මවිත කරයි.එමෙන්ම බියජනක  හැඟීමක් ද ඇති කරවයි.මේවා බීජ මඟින් පැතිරේ.ඉතාමත් පුදුමජනක වීමට හේතුව වන්නේ හිස්කබලකට සමාන හැඩයක් ඇති මලක් වීමයි.මෙය නරබීමත දහස් ගණන් ජනය ඒ ඒ ප්‍රදේශවලට පැමිණෙන බව වාර්තා වී ඇත.මකර මල් ලෙසද මේවා ඇතැමුන් හඳුන්වයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads