Type Here to Get Search Results !

නුඹ ගිහින්


නුඹ ගිහින්

තවම නුඹ ඉදහිටක
මතක් වෙයි මේ හිතට___
ඉතිරි කර අපෙ මතක
නුඹ ගිහින් බෝ දුරට___
තනි වුණත් නුඹ දිනක
එපා එන්නට නැවත___
පාළු මගේ තනි හිතට
වටියි බොදවුණ මතක___

නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads