Type Here to Get Search Results !

තවමත් සතුටින්


තවමත් සතුටින්

බලන් ඉන්න පුලුවන් වුනා
තත්පරගනන්
ඔය හිනාව දකින්න
බලන් ඉන්න බැරි උනා
තත්පරයක්වත්
ඔය කඳුළු දැක්කම
මං වෙනුවෙන්ම නොවුනත්
අදටත්
ඔය හිනාව දැක්කම
තවමත් සතුටින් මං
ඉස්සර ඒ වගේම

නිර්මාණය :- දුල්ශ් ( Facebook Page )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads