දුර්ලභ Ocelot
ප්‍රථම වරට වර්ෂ 20 කට පසුව වන සත්වයින් පිළිබඳ ජීව විද්යාඥයින් පිරිසකට දකුණු ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය ආශ්‍රිතව දිවියන්ට සමාන කුඩා සත්ව විශේෂයක් හමුවී ඇත.
එම සතෙකුගේ දිග අඟල් 16-20 අතර වන අතර බර රාත්තල් 20-35 අතර වේ. මෙම සත්වයින්ගේ විශේෂත්වය වනුයේ දිවියාට සමානම ලක්ෂන අතිව ප්‍රමාණයෙන් කුඩා වීමයි.
දකුණු ඇමරිකාවේ අර්කන් සාස්, ලුසියානා, ටෙක්සාස් යන ප්‍රාන්තවල දැකිය හැකි අතර මුළු ගහනය 50ක් වේ.
ඉතා බිහිසුනු ගනයේ ලා සැලකෙන මෙම දිවියන් විශේෂය වෙසෙන ප්‍රදේශ ආවරණය වන පරිදි සවිකර තිබූ කැමරා සටහන් ඇසුරින් සත්ව විද්යාඥයින් විසින් මෙම තොරතුරු හෙලිකරගෙන තිබේ.




